Ticker

6/recent/ticker-posts

පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

 


ලෝක වෙළෙඳපොළේ රන් මිල දිනෙන් දින ඉහළ යන බැවින්, දේශීය රන් මිල ද ඉහළ යමින් පවතී. ගෝලීය වෙළෙඳපොළේ අද දින රන් මිල දිනපතා ඉහළ යාමක් වාර්තා වී තිබේ.

ඒ අනුව, අද රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 5,000 29 ක් ලෙස වාර්තා වේ. මෙම තත්ත්වය තුළ, අද ශ්‍රී ලංකාවේ රන් මිල ලෙස, රත්තරන් කැරට් 24 ග්‍රෑම් 1 ක මිල රු .49,800 බවත් රත්තරන් කැරට් 22 ග්‍රෑම් 1 ක මිල රු .45,600 බවත් රත්තරන් කැරට් 21 ග්‍රෑම් 1 ක මිල රු .43,600 බවත් වාර්තා වේ.


✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments