උදාරි වර්ණකුලසූරිය, ලංකාවේ කවුරුත් හඳුනන දක්ෂ, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඇය කාලයෙන් කාලයට ක්ෂේත්‍රයේ බොහෝ දෙනා හඳුන්වා දෙන්නේ ඇය රංගනයෙන් දායක වුණු චරිතවල නම්වලින්..
ඒ විතරක් නෙවෙයි, ඇයට ගොඩක් වෙලාවට ලැබුණ චරිතත් එක්ක බොහෝ විට රංගන ලෝකයේ ප්‍රවීණයින් එක්ක කටයුතු කරන්නත් අවස්ථාව හිමිවෙලා තියනවා.
ඇත්තටම ඒක ඇයගේ වාසනාවක්. උදාරි, හිරු "හිතක මතක" එක්ක එක්වෙලා මේ කිව්වේ ඇය ක්ෂේත්‍රයට ආව මුල් කාලයේදී ඇයට අත්විඳින්න වුණු සිද්ධියක් ගැන කතාවක්.
ඇත්තටම ඒක ඇයගේ වාසනාවක්. උදාරි, හිරු "හිතක මතක" එක්ක එක්වෙලා මේ කිව්වේ ඇය ක්ෂේත්‍රයට ආව මුල් කාලයේදී ඇයට අත්විඳින්න වුණු සිද්ධියක් ගැන කතාවක්.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments