Ticker

6/recent/ticker-posts

කලකට පසු රන්මිලේ සැලකිය යුතු පහළ බැසීමක්.. පවුමක නව මිල මෙන්න..



 මේ කියන්න යන්නේ කාලෙකට පස්සේ රන්මිලෙන් ඔබට ලැබෙන සහනයක් ගැන ඇසෙන විශේෂ පුවතක්.. 



කන, කර රනින් සරසා ගන්න මග බලාසිටි ඔබ මේ ගැන දැනුවත් වෙන එක ඇත්තටම වැදගත්.

අද දවසේ රන්මිල ඊයේ දිනයට සාපේක්ෂව අඩුවී තිබෙනවා. ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,492,454.00 ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 52,650.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 48,270.00ක් සහ රුපියල් 46,070.00ක් ලෙසයි සඳහන් වූයේ.

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments