මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා සාමාජිකයන් කැඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද මෙම ආඥාව පිළිබඳව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දුන්නේය.
හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගෙන ඇත.
✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments