Ticker

6/recent/ticker-posts

‘මහින්ද මහත්තයා තමයි මගේ සද‍ාකාලික දේශපාලන වීරයා.. හැමදාම මම මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී ඉන්නවා..." - ෆිල්ටි

 


සංගීතයත් ගීතයත් නිසා නිතරම කතා බහට ලක් වෙන චරිතයක් හැටියට ෆිල්ටි හදුන්වනවා.

විවිධ හේතු නිසා නිරන්තරයෙන්ම අන්තර්ජාලයේ කතා බහට ලක් වෙන ෆිල්ටි මෑතකදී පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් මෙසේ අදහස් දක්වා තිබුණා.

"මහින්ද මහත්තයා තමයි මගේ සදාකාලික දේශපාලන වීරයා. ළඟදිත් මම මහින්ද මහත්තයගෙ ගෙදර ගිහින් මහින්ද මහත්තයා එක්ක එකට තේ බිව්වා. මහින්ද මහත්තයගෙන් පස්සෙ බලයට ආපු එක පාලකයෙක්වත් වැඩක් ඇති දෙයක් කෙරුවෙ නැහැ. මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා මට කොච්චර මඩ ගැහුවත් හැමදාම මම මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී ඉන්නවා..."


Fill-t


උපුටා ගැනීම : පිනිපලස

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments