බිත්තර මිල ගැන ඇස් උඩ යන පුවතක්!


 එළඹෙන උත්සව සමයේ බිත්තරයක මිල රුපියල් 70ක් දක්වා ඉහළ යා හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි පවසනවා.

ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.


අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ බිත්තර නිෂ්පාදනය කරන සත්තු ලක්ෂ 28කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.


පැවති ව්‍යසනයෙන් කුකුළු මස්, බිත්තර නිෂ්පාදන කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි ඔහු පවසන්නේ.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post