Ticker

6/recent/ticker-posts

අර්චුනා අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ!

 


යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නියෝග නිකුත් කර තිබේ.
ඒ ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට චෝදනා එල්ල කරමින් අදාළ නඩුව විභාග වෙයි.

ඊට අදාළව ඇප මත මුදා හැර ඇති මන්ත්‍රීවරයා අද දිනයේ අධිකරණ හමුවේ පෙනී නොසිටි නිසා මෙම වරෙන්තු නියෝගය නිකුත් කර ඇත.

✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments