රට පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්ම කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලබන 24 වන දින රට පුරා දිස්ත්‍රික්ක 21දී ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම මෙය “සුවපත් රටක් උදෙසා” යන නව්‍ය වැඩසටහන යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන බව සඳහන්.
✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
