දැක්කොත් වහාම කියන්න - පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්



 බණ්ඩාරගම, වීර කැප්පෙටිපොල මාවත, ගංගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් අතුරුදන්ව ඇති බවට පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව ඇය නිවැසියන්ට නොදන්වා නිවසින් පිටව ගොස් ඇති බවටයි පසුගිය දෙසැම්බර් (19) වන දින දැරියගේ මව විසින් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෙසේ අතුරුදන්ව ඇත්තේ කරණායකගේ හසඳි තිවෙමි නමැති 15 හැවිරිදි දැරියක් බව සඳහන්.

එබැවින් ඇය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ස්ථානාධිපති බණ්ඩාරගම

071-8591681

පොලිස් ස්ථානය බණ්ඩාරගම

038-2290222

✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post