කළුතර පාලම උඩ තනි වුණු ජංගම දුරකථනය.. 32 හැවිරිදි තරුණ ගණකාධිකාරීවරයාට මොකද වුණේ? කළු ගඟේ මහා මෙහෙයුමක්..

 


ගණකාධිකාවරයෙකු කළුතර පාලමෙන් කළු ගගට පැන ඇති බවට ඇති සැකයක් මත කිමිදුම් කරුවන් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිළධාරීන් කළුගගේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.



කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් කල දැනුම් දීමක් මත මෙසේ මෙහෙයුම් සිදුකරන බව කළුතර දකුණ පොලිසිය සදහන් කළා.

කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ගණකාධිකාරි වරයෙකු අතුරුදන්ව බවට තොරතුරු ලැබී ඇති බවත් , ඔහුගේ ජංගම දුරකථනය පාළම මත තිබී හමුව ඇති බවත් පොලිසිය සදහන් කරනවා.

අතුරුදන් ගණකාධිකාරි වරයා පාලම දෙසට ගමන් කරන අයුරු අසල වෙළෙඳ සැලක් CCTV කැමරාවක සටහන්ව ඇති බවත් සදහන්.


✅✅✅✅✅✅✅✅✅


📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post