"ඔයා නැතුව පටන් ගත්ත 4වෙනි අවුරුද්ද.. ඉන්නම ඕන කාලේ යන්න ගියා.. අපි හම්බවෙනකන් පරිස්සමට ඉන්න තාත්තී"

 


ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජුගේ පියා මීට වසර කිහිපයකට කලින් මෙලොව හැර ගිය පුවත ගොඩක් දෙනෙක් දන්නවා.

දුවෙක්ට තාත්තා කෙනෙක් අහිමි වීමේ දුක මේ කාලය තුළ ඇයට වැඩියෙන්ම දැනුනු බව ඇය සමාජ මාධ්‍යවල පළ කළ විවිධ සටහන්වලින් වැටහෙනවා.

ඉතින් මේ තාත්තා නැතුව ගෙවෙන 4වෙනි අවුරුද්ද.

තාත්තගේ මතකයත් එක්ක පියුමි නව වසර ආරම්භ කරලා තිබුණේ මේ විදියට.




Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post