රන් මිල අඩුවුණා රත්තරන්.. රත්තරං ගන්නවා නම් මෙන්න වෙලාව..

 


තමන්ටම කියලා මාලයක්, මුද්දක්, වළලු කිහිපයක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ හීනයක්.

ඒක නිසා රන්මිල ගැන ගොඩක් දෙනෙක් අවධානයෙන් පසුවෙනවා.

ඉතින් ඔහුන්ට වැදගත් වන නිසා මේ කියන්න යන්නේ සතිය ආරම්භයේම රන් මිල ගැන ඇහෙන කතාව.

ගෙවුණු සතිය තුළ ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ගණන් පහල ගොස් තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වෙන්නේ, අමෙරිකානු ඩොලර් 4595.40 ක් ලෙසින්.

පසුගිය සතියේ රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 4,639ක් ලෙස දැක්වුණා.

ඊට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ ද රත්‍රන් මිල පහත ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට වෙළඳපොළේ ද රත්‍රන් මිල දැක්වෙන්නේ මෙලෙසින්...


✅✅✅✅✅✅✅✅✅✅

Gold UnitGold Price
Gold OunceRs. 1,425,939.00
24 Carat 1 GramRs. 50,300.00
24 Carat 8 Grams ( 1 Pawn )Rs. 402,400.00
22 Carat 1 GramRs. 46,110.00
22 Carat 8 Grams ( 1 Pawn )Rs. 368,900.00
21 Carat 1 GramRs. 44,020.00
21 Carat 8 Grams ( 1 Pawn )Rs. 352,100.00


📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post