වෙළෙඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව තොරතුරු වාර්තා වී ඇත.
ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 30කට පමණ අලෙවි කෙරෙන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය නිවේදනය කර ඇත.
බිත්තර නිෂ්පාදනය ඉහළ යාම මෙලෙස මිල පහළ යාමට හේතුව බව එහි ලේකම් අනුරසිරි මාරසිංහ මහතා වාර්තා කර ඇත.
✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
