හැමෝම රත්තරන් ගැන හිතද්දී රිදී මිලට වුණු දේ.. ඉතිහාසයේ නොවූ විරූ ලෙස රිදී මිලත් අහස උසට..

 


හැමෝම රත්තරන් ගැන කතා කරන මේ කාලේ මේ කියන්න යන්නේ රිදී මිලට වෙලා තියෙන දේ ගැන.


ඒ අනුව ලොව ප්‍රධාන වෙළෙඳපොළ තුළ රිදී අවුන්සයක මිලද මේ වෙන විට සටහන් වෙන්නේ ඩොලර් 95.86 අගයක.

ගෙවුණු කාලය තුළ අවස්ථා කිහිපයකදීම ලෝක වෙළෙඳපොළ තුළ මෙලෙස රිදී මිල වේගයෙන් ඉහළ යනු නිරීක්ෂණය වුණා.

ඒ අනුව මේ වනවිට නැවතත් වෙළෙඳපොළේ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා


✅✅✅✅✅✅✅✅✅✅✅



📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post