මේ කියන්නේ කවුරු ගැන කතාවක්ද..?
කණ්ඩායම් සංගීතයේ කා අතරත් නමක් දිනා සිටින නලීන් පෙරේරාගේ දියණිය ශ්වේතාගේ පුංචි පවුල ගැනයි මේ කියන්න යන්නේ.
ශ්වේතාගේ චූටි දියණිය මේ වෙනකොට කවුරුත් හොඳින්ම දන්නවා නේ.
කාගේත් ආදරේ දිනාගත්ත සිඑනා දෝණි දැන් හිතුවටත් වඩා ඉක්මනට ලොකු වෙනවා නේද..?
ශ්වේතාගෙත් , රනිතගෙත් ආදරණීය දියණිය වුණු සිඑනා ගමන් බිමන්වලට ගොඩක් ආසයි වගේ.
කාගේත් ආදරේ දිනාගත්ත සිඑනා දෝණි දැන් හිතුවටත් වඩා ඉක්මනට ලොකු වෙනවා නේද..?
ශ්වේතාගෙත් , රනිතගෙත් ආදරණීය දියණිය වුණු සිඑනා ගමන් බිමන්වලට ගොඩක් ආසයි වගේ.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න









