සමාජ මාධ්‍ය තුළ මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්, දෙනෙතට කඳුළක් එක් කරන අතිශය සංවේදී මෙන්ම දිරිගන්වන සුලු පුවතක් වාර්තා වෙනවා.
ඒ, එක් පාදයක් අහිමි වුවද, සිය කුස තුළ වැඩෙන දරුවා වෙනුවෙන් මහා මෙරක් වැනි ශක්තියක් සිතේ දරාගෙන සිටින ආදර්ශමත් මවක් පිළිබඳවයි.
ඇය සිය අත්දැකීම විස්තර කරන්නේ ඉතාමත් හැඟීම්බර අයුරින්.
ඇය පවසන කතාව මෙන්න:
"මගේ දරුවත් කවදාහරි කියයි මේ ලෝකේ ඉන්න ශක්තිමත්ම අම්මා ඉන්නෙ මට කියලා. මගේ මේ තනි කකුලෙන් ඔයාව දරාගෙන අමාරු මාස අටක් ගෙවාගෙන දැන් ආසාවෙන් ඉන්නේ ඔයා අපේ ලෝකෙට එනකල්."
බොහෝ දෙනා ඇයගෙන් විමසා ඇත්තේ එක පාදයක් නොමැතිව දරුවෙකු හදා වඩා ගන්නේ කෙසේද යන්නයි. නමුත් ඇය පවසන්නේ තමන් ඒ සියල්ලටම දැන් පිළිතුරු දී අවසන් බවයි.
තමන්ට නැවත දෙපයින් නැගී සිටීමට නොහැකි වුවද, තම දරුවා මුළු ලෝකයම දිනන තුරු ඇය ඔහු සමඟ ශක්තිමත්ව සිටින බව ඇය ඉතා ආත්ම විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා.
තමන්ට නැවත දෙපයින් නැගී සිටීමට නොහැකි වුවද, තම දරුවා මුළු ලෝකයම දිනන තුරු ඇය ඔහු සමඟ ශක්තිමත්ව සිටින බව ඇය ඉතා ආත්ම විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා.
✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
