මෙරට දේශපාලනයේ විප්ලවීය වෙනසක් සිදුකළ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රබල නායකයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දන ගුණතිලක මහතා අද සිය ජීවන ගමන නිමා කළා.
1999 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් තුන්වන බලවේගයේ ශක්තිය මුළු රටටම පෙන්වූ ඔහු, කළුතර ජනතාවගේ හදගැස්ම හඳුනාගත් නායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වුණා.








📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
