දෙල්තොටවත්ත ප්‍රදේශයේ නායයෑමකින් මතු වූ "දිදුලන පාෂාණය" පරීක්ෂා කළ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ විශේෂඥ කණ්ඩායම දැන් ඔවුන්ගේ අවසන් වාර්තාව දීලා.
ඒ අනුව බොහෝ දෙනා බලාපොරොත්තු වූ පුවත නෙමෙයි, හාත්පසින්ම වෙනස් පුවතක් තමයි දැන් අහන්න ලැබෙන්නේ.
විශේෂඥයන් පවසන්නේ මෙය "ලැබ්‍රඩෝරයිට්" (Labradorite) නමැති ඛනිජය අඩංගු පාෂාණයක් බවයි.
මෙය අලංකාර නිල් පැහැති දීප්තියක් (Blue Flash) විහිදුවන නිසා බොහෝ දෙනා මෙය "නිල් මැණික්" කියා වැරදියට වටහාගෙන ඇති අතර නමුත් විද්‍යාත්මකව මෙය අර්ධ වටිනා (Semi-precious) ගල් වර්ගයක් මිස මහා පරිමාණ වාණිජ වටිනාකමක් ඇති මැණික් ගලක් නොවන බව ඔහුන් පවසනවා.


📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
