සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ජනවාරි මාසයට අදාළව සංශෝධනය කර තිබෙනවා.
ඒ අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදියි.
ඒ අනුව ලංකා සුදු ඩීසල් රුපියල් 2කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 5කින්, ලංකා සුපිරි ඩීසල් රුපියල් 5කින් සහ ලංකා භූමිතෙල් රුපියල් 2කින් ඉහළ ගොස් තිබේ.
