පසුගිය කාල වකවානුවේ විවිධ පුවත් මවපු දනුෂ්ක ගුණතිලක, මෙවර පුවත් මවන්නේ ඉතාමත් ප්‍රීතිමත් කාරණාවකට.
ඒ තමයි ඔහු දැන් නිල වශයෙන් පිය පදවිය ලැබීම.
තමන්ට පුතෙකු ලැබුණු බව දනුෂ්ක ඉතාම සතුටින් නිවේදනය කර තිබෙනවා.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
