බැංකුවක් ඇතුළේ මහා කලබලයක්.. නොසිතූ මොහොතක කඩාවැදුණු මුවෙකු ගැන ඇසෙන ආරංචිය මෙන්න..

 


ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ වෙබ්ස්ටර් බැංකුවේ (Webster Bank) ශාඛාවකට පසුගියදා අනපේක්ෂිත අමුත්තෙකු කඩා වැදුනා..



මේ අමුත්තා නිසා මහත් කලබලකාරී තත්ත්වයක් ඇතිව තිබූ අතර, මේ කියන්න යන්නේ විදෙස් මාධ්‍ය බොහෝමයක් වාර්තා කළ අන්න ඒ සිද්ධිය ගැනයි..

නිව්යෝර්ක් හි රිජ් ප්‍රදේශයේ පිහිටි බැංකු පරිශ්‍රයකට මෙලෙස මුවෙකු කඩා වැදී ඇත්තේ, බැංකුවේ වීදුරු ජනේලයක් කුඩු කරමින් බවයි වාර්තා වෙන්නේ..

බැංකුවේ මංකොල්ලෑම් අනතුරු ඇඟවීමේ සංඥා (Burglary Alarm) නාද වීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට පැමිණියද, ඔවුන්ට දැකගත හැකි වූයේ මුදල් සොරා ගැනීමට ආ සොරුන් නොව, භීතියට පත්ව තිබුණා.

එසේම විමතියට පත් ඔවුන්ට ක්ෂණිකව දැකගන්නට ලැබෙන්නේ බැංකුව පුරා දුවයන මුවෙකි. කෙසේ වෙතත්, මෙම සත්ත්වයා කලබලයෙන් හැසිරෙන අයුරු කැමරාවල සටහන් වී තිබුණා. 

✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post