"මගේ සුදූගේ උපන් දිනය දා.." - බිරිඳගේ උපන්දිනයට මුළු රටක්ම ආදරේ කරන ඒ ගායකයා ලියපු ආදරණීය සටහන..



ගායන ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන සිටින තරු අතර ඔහුගේ නම ඉහළින්ම තියෙනවා.


ඔහු නමින් ප්‍රවීණ ගායන ශිල්පි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි...

මේ සටහන නම් ඔහුගේ කලා ජීවිතේ ගැන නෙවෙයි.

සිය ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ඔහු තබා තිබූ සොඳුරු සටහනක් ගැනයි.

සටහනත් එක්කම උපන්දින සැමරුමේ රූ එකතුවක් ද අපේ ඇස ගැටුණා.

    

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post