'' වයස අහන්නෙපා.. මොන්ටිසෝරි යනකොට බැන්දේ.." -ලස්සන දවසක් එක්ක ආයෙත් අතීතයට ගිය ඕෂධී..

 


ඕෂධී හේවාමද්දුම කියන්නේ ලංකාවේ කාගෙත් ආදරය දිනා ගත්තතාරකාවක්.

ඇය රංගන වගේම මවක් බිරිඳක් ලෙසත් ඇයගේ යුතුකම් අඩුවක් නැතුව ඉටු කරන කාන්තාවක්.

ඒ විතරක් නෙවෙයි, ඇයගේ ආදරයක් කරන බොහෝ දෙනා මේ වෙද්දිත් ඇයගේ ව්‍යාපාර ගැන දන්නවා ඇති නේ.

මේ කියන්න යන්නේ ඒත් ඒ ගැන නම් නෙවෙයි, ඕෂධී වගේම ඇයගේ සැමියාගේ 19 වැනි විවාහ සංවත්සරය පසුගිය දවසක යෙදිලා තිබුණා.

ඔන්න ඉතින් ඒ ලස්සන දවස වෙනුවෙන් ඇය මෙන්න මේ වගේ සටහනක් මුහුණු පොතට එක්කරලා තිබුණේ තවත් ලස්සන ඡායාරූප පෙලක් එක්කමයි..



📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post