නුවරඑළියේ ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබියදී අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ ග්‍රෙගරි වැවේ බෝට්ටු කාර්ය මණ්ඩලය සහ ජීවිත ආරක්ෂක නිලධාරීන් පොලිසියට කළ දැනුම්දීමකට අනුවයි.
එහිදී පොලිසිය සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එක්ව බිළිඳියගේ සිරුර ගොඩගෙන තිබෙනවා.
✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
