සිනමාවේ වගේම පුංචි තිරයේත් අපේ ආදරය දිනාගත්ත පුබුදු චතුරංග සහ ඔහුගේ ආදරණීය බිරිඳ මෂී සිරිවර්ධන කියන්නේ හැමෝම ආදරේ කරන යුවළක්.
පහුගිය දවසක මෂී ඇගේ ජීවිතේ කාලයක් තිස්සේ දැකපු ලොකුම හීනයක් සැබෑ කරගත්තා.
ඒ තමයි ඔවුන්ගේ කිරි අම්මා කෙනෙක් විදියට කිරි දානයකට එකතු වීම.
සිහිනය සැබෑ වූ මොහොත මෂී පවසන විදිහට ඇය මවක් වන්නටත් පෙර ඉඳලම හිතේ තැන්පත් කරගෙන හිටපු ලොකුම ප්‍රාර්ථනයක්.





📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
