Ticker

6/recent/ticker-posts

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් කළ ඉල්ලීම

 


හෙට (07) දින ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා මෙරට ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ඕනෑම ක්‍රීඩා කණ්ඩායමක් කාලීනව පසුබෑම්වලට ලක්විය හැකි බව පෙන්වා දෙන ඔහු, එම පසුගිය පරාජයන් අමතක කර ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායම වටා රොද බඳින ලෙස ප්‍රේක්ෂකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.


✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments