ඉතිහාසයේ ප්‍රථමවරට, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් (SLTB) අලුතින් බඳවාගත් කාන්තා බස් කොන්දොස්තරවරියන් විසිදෙනකු නිල වශයෙන් පත්වීම් ලිපි ලබාගෙන ඇත.
පත්වීම් ලිපි ලබාදීමේ උත්සවය ඊයේ (6) මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ සහ ශ්‍රී ලංගම සභාපති සජීව කනකරත්න යන පිරිස සහභාගී වූහ.
අලුතින් පත්කරන ලද කාන්තා බස් කොන්දොස්තරවරියන් සඳහා නව නිල ඇඳුමක් ද හඳුන්වාදෙන ලදී.
✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments