Ticker

6/recent/ticker-posts

ඇමරිකාව ඉරානයට බය වෙලාද? ගහන්නම් කියලා මාසයක් කල් දාලලු

 


ඉරානයට පහර දෙන බව පැවසූ ඇමරිකාව මාසයක පමණ කාලයක් එම පහරදීම කල් තබා ඇත. මෙම තත්ත්වය හේතුවෙන් ඉරානයට අත තැබීමට පෙර දෙවරක් සිතීමට සිදුවනු ඇතැයි ඇමරිකාව බිය වී ඇත.

මෙතෙක් ඉරානය කිසි විටෙකත් එක්සත් ජනපදයට එක අවියක්වත් එල්ල කර නැත, නැතහොත් එය මාධ්‍ය තුළ ප්‍රදර්ශනය කර නැත. කෙසේ වෙතත්, ඉරානය තම සන්නද්ධ හමුදා ගැන මාධ්‍ය හරහා නැවත නැවතත් කතා කිරීමෙන් එක්සත් ජනපදය ප්‍රහාරයට බිය වන තැනට තල්ලු වී ඇත.

මෙය ඉරානයේ මානසික යුද්ධයේ ජයග්‍රහණය ලෙස හැඳින්විය හැකිය. 

✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments