Ticker

6/recent/ticker-posts

සුභ ආරංචියක් - මාළු මිල පහළට

 


පසුගිය දින කිහිපය තුළ වෙළදපොලේ ඉහළ ගොස් තිබූ මාළු මිල ගණන් මේ වන විට පහළ බැස ඇත. ඒ අනුව තොග මිල රුපියල් දහසකට අධිකව තිබු කෙලවල්ලා, තෝර, පරා ආදි මාළු විශේෂවල මිල ගණන් පහත බැස ඇති බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ සභාපති ජයන්ත කුරේ සඳහන් කරයි.

ඔහු සදහන් කළේ කෙසේ වෙතත් මාළු මිළඳී ගැනීම සඳහා පැමිණෙන වෙළඳුන්ගේ අඩුවක් පෙන්නුම් කරන බවයි.

මාදැල් ධීවරයින් විසින් ක්‍රියාත්මක කර තිබූ ධීවර විරෝධයත් සමග වෙලදපොලේ මාළු මිල ගණන් ඉහළගොස් තිබුණි.


✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments