Ticker

6/recent/ticker-posts

අනුර ගැන චන්ද්‍රිකාගෙන් සංවේදී සටහනක්

 


සිය සහෝදරයා වන හිටපු කතානායකවරයෙකු වන අනුර බණ්ඩාරනායක මහතා වෙනුවෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සංවේගයෙන් යුතුව සිය Facebook ගිණුමේ සටහනක් යොදා තිබෙනවා.

එහි දැක්වෙන්නේ ” අනුර ජීවත්ව සිටියා නම් ඔහුට වයස 77ක්.. අනුර ඔබට නිවන් සුව.. ” යනුවෙන්.

ඒ මහතාගේ ජන්ම දිනය ද අදට යෙදී තිබෙනවා.



📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments