කාන්තාවකගේ දත්දෙපළින් මේ තරම් කතා කියවෙනවා කියලා ඔබ දැනගෙන සිටියාද..?
ඔබේ දත්පෙළත් මේ අතරින් මොන වගේද..?
ඒ අනුව ඔබට කියවෙන අනාවැකිය මොන වගේද කියලා බලන්නකෝ..
දත් උල්ව පිහිටි ස්ත්‍රිය
තම සැමියාව නිතර සැක කරයි. සැමියාව පිට මිනිසුන් ඉදිරියේ විවේචනය කරයි. පුද්ගලයන් ඉදිරියේ තම සැමියාව හාස්‍යයට ලක් කරයි. තම සැමියා කරන කටයුතු අවඥාවට ලක් කරයි. මොවුන්ගේ විවාහ ජීවිතය අඬදබරවලින් පිරි එකකි. නමුත් මෙවන් ස්ත්රීන්ට බොහෝ ධනවත් වේ.
උඩු ඇන්දේ දත් දුරින් පිහිටි ස්ත්‍රිය
තම සැමියාව නිතර වරදෙන් මුදා ගැනීමට උත්සාහ කරයි. නමුත් මෙවන් ස්ත්රීන්ගේ සැමියන් වරදට පෙලඹෙන, නැති නාස්ති කරන අයෙකි. ගේ දොර සාමය බිඳවැටී සමාජයෙන් අපහාස, අපවාද විඳීමට සිදුවේ. නමුත් මෙවන් ස්ත්‍රීන් ජීවිතයේ අග භාගයේදී සැප සහිතව ජීවත් වේ.
මනාව පිහිටි දත් දෙපළක් මතින් නළදත් පිහිටි ස්ත්‍රිය
මෙය ස්ත්‍රියකට ඉතා වාසනාවන්ත පිහිටීමකි. මොවුන්ට යස ඉසුරු ලැබී සමාජයෙන් ගෞරව, ප්‍රශංසා ලැබීම සිදුවේ. අනුන්ව තමන්ගේ බසට නතුකර ගත හැකිය. දූ දරුවන්ගේ ද ආදර, ගෞරවයට පාත්රවේ.
යටි ඇන්දේ දත් පළල්ව පිහිටි ස්ත්‍රිය
අත්තනෝමතිකව ක්‍රියාකරන, මුරණ්ඩු ගති බහුල කලහකාරී ස්ත්‍රියකි. මෙවන් ස්ත්‍රීන් නිවස තුළ සිය ආධිපත්‍ය පතුරවන අයෙකි. තම සැමියාව ද කටින් බයකර ගනී. විළිබිය නැතිවීම මෙවන් ස්ත්‍රීන් ගෙන් බහුලව දැකිය හැක.
පැළ ඉනි සිටවනවා මෙන් දත් අතර හිඩැස් ඇති ස්ත්‍රිය
අනාචාරයේ හැසිරෙන කාමාධික ස්ත්‍රියකි. කුඩාකලම විළිබිය නැතිකර ගන්නා මොවුන් නිදහස උපරිම වශයෙන් බුක්ති විඳියි. මෙවන් ස්ත්රීන්ගේ විවාහය අනිවාර්යයෙන් අසාර්ථකය. සැමියා හැරගොස් හුදකලාවේ ජීවත්වීමට සිදුවේ. හැසිරීමේ ඇති වැරදි හේතුවෙන් දෙමාපිය, නෑ හිත මිතුරන්ගේ ද දෝෂාරෝපණයට පත්වේ.
උඩු ඇන්දේ දත් පළල්ව පිහිටි ස්ත්‍රිය
මෙවන් ස්ත්‍රීන් බුද්ධියෙන් අඩුය. මොවුන්ට ආර්ථික අපහසුතා ජීවිතය පුරාවටම ඇතිවේ. සැමියාගෙන් ආදරය, කරුණාව නොලබන මොවුන්ගේ නිවස අඩදබරවලින් පිරි එකකි. තම මවට අගුණ ගෙනදෙන පිහිටීමකි.
උපතින්ම දත් කහපාට හෝ රන්වන් පාට ස්ත්‍රිය
මෙවන් ස්ත්‍රීන් මුළු ජීවිතේම නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දෙන අය වේ. පොහොසත් තැනක උපත ලැබුවද දිනෙන් දින දිළිඳු වේ.
දත් කෑලි සහිත ස්ත්‍රිය
මෙවන් ස්ත්‍රීන් ද බොහෝ අගහිඟකම් ඇති අය වේ. දිළිඳුබවේ උපරිමයටම යන අය වේ.
දත් තිස්දෙකම මනාව පිහිටි ස්ත්‍රිය
ජීවිතය වාසනාවෙන් පිරි එකකි. යස ඉසුරු හිමිවන, පෙර පිං පලදෙන, මුළු ජීවිතේම සතුටින් කල් ගෙවන ස්ත්‍රියකි.
දත් තොල් වලින් ඉවතට පැමිණි ස්ත්‍රිය (බොල්ලෑ ස්ත්‍රිය)
මෙවන් ස්ත්රීන්ගේ ජීවිතය කරදරවලින් පිරි එකකි. මොවුන්ට තම දරුවන්ගෙන්ද සහනයක් නැත. දරුවන් ද කරදරකාරී අය වේ.
ඉදිරිපෙළ දත් අතර මැද හිඩැස ඇති ස්ත්‍රිය
බොහෝ විට දුක් කම්කටොලුවලට මුහුණ දෙයි. සැමියා පල නොදෙන පිහිටීමකි. සැමියාටද බොහෝ කරදර, බාධක ඇතිවේ. මොවුන්ගේ විවාහය අසාර්ථකය. නමුත් මොවුන් ආර්ථිකව දියුණු වේ.
යටි ඇන්දේ දත් වැඩියෙන් පිහිටි ස්ත්‍රිය
මවට ඉතා අපලය. මෙවන් ස්ත්රීන්ගේ මව මියගොස් හෝ හැර ගොස්ය. යම් හෙයකින් මව සිටියද මැය සලකන්නේ පිට දරුවෙකුට මෙනි.
යටි ඇන්දේ දත් අක්‍රමවත්ව පිහිටි ස්ත්‍රිය
කිසිදින විශ්වාස කළ නොහැක. දෙබිඩි චරිතයකි. මෙවන් ස්ත්‍රීන් බොහෝවිට වැන්දඹුවන් වේ. නොයෙසේ නම් සැමියා හැර ගොස්ය.
දත් ඉතා තුනීව පිහිටි ස්ත්‍රිය
මෙවන් ස්ත්‍රීන් ඉතා හිතුවක්කාර ගති පෙන්නුම් කරයි. මොවුන් ඉතා මුරණ්ඩුය. ජීවිතය අවුල්කර ගනී.
නිදන විට දත්කූරු කන ස්ත්‍රිය
සමාජයන් නින්දා අපහාස ලබන අතර තම සැමියාට නොසලකයි. වධහිංසා පමුණුවයි. අවස්ථාවක් ලද හොත් සැමියා නැසීමට වුවද පසුබට නොවේ.
අන්තර්ජාලය ඇසුරෙන්..

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න