මේ කියන්න යන්නේ මෙරට සංචාරයට පැමිණි විදෙස් කාන්තාවක් ගැන ඇසෙන විශේෂ ආරංචියක්. ඇය ප්‍රංශයේ සිට මෙරටට පැමිණි තැනැත්තියක් බවයි දැනගන්න ලැබෙන්නේ.
බදුල්ල සිට මහනුවර දක්වා ධාවය වූ දුම්රියක් අඹේවෙල දුම්රිය ස්ථානය පසුකරත්ම දුම්රියේ කවුළුවකින් හිස පිටතට දමා සිරිනරඹමින් ගිය ප්‍රංශ ජාතික කාන්තාවකගේ හිස දුම්රිය ස්ථානයේ උපකරණයක ගැටී අනතුරකට ලක් වීමෙන් ඇය දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ අඹේවෙල දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු දුම්රිය සේවකයෝ අනතුරට පත් කාන්තාව 1990 සුවසැරිය ගිලන් රථය ගෙන්වාගෙන මෙම විදේශීය කාන්තවට උපකාර කර ඇති බවටයි දැනගන්නට ලැබෙන්නේ..
එම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ අඹේවෙල දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු දුම්රිය සේවකයෝ අනතුරට පත් කාන්තාව 1990 සුවසැරිය ගිලන් රථය ගෙන්වාගෙන මෙම විදේශීය කාන්තවට උපකාර කර ඇති බවටයි දැනගන්නට ලැබෙන්නේ..
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

